රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි. එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. එහිදි පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ඒ මහතා ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය. රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ…
Read MoreTag: pradeepa dharmadasa
මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි.
ඉදිරියේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අමාත්‍යවරයා මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පැමිණිලක් මත ආරම්භ කළ විමර්ශනයකට අදාළව කර්තෘවරුන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබිණි. එයත් සමඟ දිගින් දිගටම මේ ගැන කතාබහට ලක්වූ අතර මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ අපහසුතාවට පත්වීම වැනි තත්ත්වයන් ඉදිරියේදී කිසිඳු ආකාරයකින් සිදු නොවන බවට දිගින් දිගටම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අගහප්පෙරුම සහතික වූ අතර පසුව ඔහු මෙම ක්‍රියාමාර්ගය ගෙන…
Read Moreතොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති
නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත් එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය. කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර…
Read Moreඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට සරණගාත බව දෙන ලෙසට මෙරට මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලීමක්!
ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉල්ලා සිටියි. ජනමාධ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම සිදු කර ඇත. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි, මේ අවස්ථාවේ සහෝදර…
Read Moreපාසල් ගුරුවරු ගැන ජාතික පුවත්පතක පල වු ලිපියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිට ලිපියක්!
අයිතීන් දිනා ගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටින මොහොතක රජයට අයත් ජාතික පුවත්පතක් ගුරුවරුන් පිළිබදව අසත්‍ය පුවත් වාර්තා කිරීම ගුරු අරගලය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති කරවන්නක් බව ගුරු සංගම් නායකයෝ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත අගෝස්තු 30 වැනි සදුදා ලිපියක් යොමු කරමින් ගුරු සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ සිළුමිණ පුවත්පතේ අගොස්තු 29 වැනි ඉරිදා කලාපයේ මුල් පිටුවේ ‘‘ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන් පදනම් විරහිත අසත්‍ය පුවතක් පළ වී ඇති බවයි. “කෝවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල්…
Read Moreජනතාවගේ මූලික අයිතියක් ගැන ඇමති ඩලස් කථා කරයි!
මේ රජය විදුලිය දිහා ජලය දිහා බලන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතියක් විදිහට බවත් ඒ නිසා යූඑන්පී එකට, ජේවීපී එකට, පොහොට්ටුවට, ටී.එන්.ඒ එකට ඡන්දේ දීපු නිසා වතුර දෙන්න බෑ, ලයිට් දෙන්න බෑ, කියපු වනචාරී දේශපාලනය අපි ඉතිහාසය තුළ වළ දමා ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මේ ආණ්ඩුව ප්‍රශ්න දෙස බලන්නේ ඡන්දදායකයාගේ ඡන්දය කාටද ප්‍රකාශ කරන්නේ කියන කාරණය මත නොවන බවත් ඒ නිසා මේ සියළු ප්‍රශ්නවලට උත්තර දෙන එක ආණ්ඩුවක් විදියට පවතින ආණ්ඩුවේ වගකීමක් යැයිද ඔහු කියා සිටියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්රකාශනයේ සඳහන් ආකාරයට මේ රටේ සෑම…
Read More