ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න
නවතම

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
නවතම

පැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන

අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?
නවතම

තත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?

එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු
නවතම

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…

බර කරත්ත යුගයට යන්න බලශක්ති ඇමතිගෙන් යෝජනා
නවතම

බර කරත්ත යුගයට යන්න බලශක්ති ඇමතිගෙන් යෝජනා

ඩොලර් අර්බුදය එන්න එන්නම උග්‍ර වීම නිසා ඉදිරියේදී රටේ අවශ්‍යතාවයට සරිලන්න ඉන්ධන ලබාදීම විශාල ගැටලුවක් බවද එනිසා ඇතිවී තිබෙන තත්ත්වයෙන් ටිකක් හෝ ගොඩ එන්න යැයි කියමින් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා යෝජනාවලියක් සකස්…

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!
නවතම

ජනවාරි මැද සිට ලයිට් කැපෙන ලකුණු!

රට තුළ උද්ගත ආර්ථික අර්බූදය සහ බලධාරීන් ගේ ඇස්කන් වසාගෙන සිටීමේ ක්‍රියාවලිය නිසා මෙම මස මැද කාලය වනවිට රටතුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි. ලංවීම සතු ජනන සැළසුම් ක්‍රියාත්මක නොකිරීම…