මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…