කොවිඩ් සමයේ වනජීවි කලාප වලට පැමිණි අනවසර පිරිස් ඉහළට.
නවතම

කොවිඩ් සමයේ වනජීවි කලාප වලට පැමිණි අනවසර පිරිස් ඉහළට.

කොවිඩ් වසංගතය තිබියදී ගත වූ මාසයක පමණ කාලයක් තුළ මහවැලි ගඟ ආශ්‍රිත වනජීවී කලාපවලට අනවසරයෙන් ඇතුලු වී විනෝද වූ පුද්ගලයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් බවත් ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ව්‍යාපාරික…

පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!
නවතම

පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්…

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ
නවතම

මොල් නියෝජනය කරලා මම පාර්ලිමේන්තු ගියේ නැහැ – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා  කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා…

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්
නවතම

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව…

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!
නවතම

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල්…

වී මිලට පඹයෝ  විරෝධතා දක්වයි!
නවතම

වී මිලට පඹයෝ විරෝධතා දක්වයි!

ගොවියාගේ වී අස්වැන්න ට  රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින්   අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ. වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග…

පරාක්‍රම සමුද්‍රය ගැන පුරාවිද්‍යාව කිව්වේ බොරු – පුජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් පවසයි.
නවතම

පරාක්‍රම සමුද්‍රය ගැන පුරාවිද්‍යාව කිව්වේ බොරු – පුජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් පවසයි.

පොලොන්නරුව ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පුරා විද්‍යාත්මක ප්‍රදේශයක් ලෙස ගැසට් කර නැති බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අදහස සාවද්‍ය බවත් 1931 මාර් තු මාසයේ 10 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින්…

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!
නවතම

කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!

ඩෙල්ටා ඇතුලු සියලු ප්‍රභේදවල කොරෝනා රෝගීන් සදහා රෝගී සත්කාරක සේවා ලබා දීමෙන් වැඩිම දායකත්වය ලබා දෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය බවත් කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙලෙන් අඩුම එන්නත් ලබා දීමක් සිදුවන්නේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට බවත් පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ…