ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….
අවකාශය නවතම විශේෂාංග

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….

- මහේෂ් හපුගොඩ- මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු…

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
නවතම

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!

මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
නවතම විශේෂාංග

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…

ගැලවීමට මගක් තිබේද?
නවතම විශේෂාංග

ගැලවීමට මගක් තිබේද?

ලංකාව මේ අවස්ථාවේ සිටින්නේ දැන් වැටී සිටින අගාධයේ සිට ඊට පහළින් තිබෙන වඩා බිහිසුණු අගාධයකට වැටෙන්න ආසන්න තත්වයකය. දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊලඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මණින් ගොඩ ඒමට…

රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න
නවතම පුවත්

රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න

මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා…

මගුල් හතරයි අවමගුලයි
නවතම විශේෂාංග

මගුල් හතරයි අවමගුලයි

උදන් ප්‍රනාන්දු ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම්  දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු …