ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
නවතම විශේෂාංග

ඇගේ භක්තිය: ඇයි අවුල්ද?

කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…

නිව්යෝක් සහ සිංගප්පූරුව වියදම් අධික රටවල් අතරට
නවතම විදෙස්

නිව්යෝක් සහ සිංගප්පූරුව වියදම් අධික රටවල් අතරට

  වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ…

උබ ගිහිල්ලා ඇහිදගෙන වරෙන්…!
අවකාශය නවතම

උබ ගිහිල්ලා ඇහිදගෙන වරෙන්…!

- මහේෂ් හපුගොඩ - විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ. ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච්…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය
නවතම විශේෂාංග

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි
නවතම විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලයට පත්වී මාස එකහමාරකට පසු බ්‍රිතාන්‍ය අගමැතිනි Liz Truss පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලාඅස්වන බව ප්‍රකාශ කර ඇති අතර ලබන සතියේ…

පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර හමුවක්
නවතම

පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර අද (23) විශේෂ හමුවක් පැවැත්වෙන බවයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ…

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද
නවතම විශේෂාංග

සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස
නවතම පුවත්

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…