පොලිසිය “පොලිෂ්” කළ ඉලංගකෝන් යුගය
නවතම විශේෂාංග

පොලිසිය “පොලිෂ්” කළ ඉලංගකෝන් යුගය

නුග ගහ කපල්ලේ ඉලංගකෝන් මහතා පොලිසියේ මුල් පුටුවට පත්වූයේ කවුරුත් නොසිතූ මොහොතකය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිස් දෙවන පොලිස්පති වරයා ලෙස සේවය කළ මහින්ද බාලසූරිය මහතා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ සිදු වූ පොලිස්…

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?
නවතම

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?

අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය. මේ බව අනාරණය වී තිබුණේ  පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකිනි. එම ප්‍රවෘත්තියට…

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!
නවතම

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශේෂ ප්‍රකාශයක්!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්…

පැහැරගෙන කියු මාධ්‍යවේදියා මේසන් හැන්දකින් පුලුස්සාගෙන – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නවතම පින්තූර ගැලරිය

පැහැරගෙන කියු මාධ්‍යවේදියා මේසන් හැන්දකින් පුලුස්සාගෙන – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළ බවට කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඔහු මේසන් හැන්දක් විසින් පුලුස්සාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත…

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…
නවතම

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින්…

අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර
නවතම

අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී  ගත වූ වසර පහ තුළ පොලිස් නිලධාරීන් පහලොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි වූයේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා හාරමාසයක කාලය තුළ පොලිස්…

අල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය
නවතම

අල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය

මේ වසරේ පළමු මාස අට තුලදී  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්  පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු…

පොලිස් පොඩ්ඩන්ගේ අවනඩුව!
නවතම

පොලිස් පොඩ්ඩන්ගේ අවනඩුව!

රටේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනය පොලීසිය වන නමුත් පොලීසියේ ඉහළ තනතුරු දරන අය කුමන කතා කිව්වත්, පොලිස් පොඩ්ඩන්ට කිසිම සහනයක් නැති බව සමගි බලවේගයේ  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පහුගියදා…