රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති
නවතම පුවත්

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති

'අරගලය' පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා ඊයේ (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL
නවතම

පොලීසියේ ක්‍රියා නිසා මානව හිමිකම් කඩවීම් වැඩී -HRCSL

පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන්…

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!
නවතම විශේෂාංග

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL
නවතම

පොලීසියට මූළික අයිතිවාසිකම් උළ්ලංඝනය කරන්න බැහැ – HRCSL

  රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි
නවතම

ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු…

මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි
නවතම

මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . මේ…

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
නවතම විශේෂාංග

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ…

මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!
Uncategorized නවතම පුවත් විශේෂාංග

මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!

-කේ. සංජීව- අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ…

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි
නවතම

“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි

"අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම…