ජනපති ඩලස් ..!
Uncategorized නවතම පුවත්

ජනපති ඩලස් ..!

රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම විපක්ෂයේ පක්ෂ සමඟ එකඟතාවයෙන් තරඟ කරනු ඇතැයි දැනගන්නට ලැබේ. අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ යහපාලනයේ හිටි ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ අගමැති ධුරය පිළිබඳව තිබුණ ගැටලුව පිළිබඳව සාකච්ඡාකර එකඟතාවයකට…

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?
නවතම පුවත්

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?

ඩලස් අලහප්පෙරුමට සහාය දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තරඟයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම නිතරඟ එකඟතාවය සඳහා පසුගිය 17 දා හවස සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී සජබ යෝජනාව වී ඇත්තේ ඔවුන්ට…

රනිල් පොහොට්ටුවට ඇමතිකම් දෙන්න පොරොන්දු වෙයි
නවතම

රනිල් පොහොට්ටුවට ඇමතිකම් දෙන්න පොරොන්දු වෙයි

ලබන බදාදා දින (20) පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මේ වන විට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත්මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා…

පොහොට්ටුවේ සහය රනිල්ට
නවතම

පොහොට්ටුවේ සහය රනිල්ට

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම…

ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්
නවතම පුවත්

ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්

රට ලේ විලක් නොකොට නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව යා යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පසුගිය 7 දා…

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
නවතම

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය…

ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!
නවතම

ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා
නවතම

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නයි බල කරමින් මේ වන විට කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක් ක්‍රියාත්මක වේ. එනම් පසුගිය (09) දා ඇති වූ ගාල්මුවදොර සාමකාමී අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…

රමේෂ් පතිරණට අදත් ඇමතිකමක්
නවතම

රමේෂ් පතිරණට අදත් ඇමතිකමක්

අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය. ඩග්ලස් දේවානන්ද - ධීවර කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය…