කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී දැඩි පීඩනයක්….?
නවතම

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී දැඩි පීඩනයක්….?

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්‍රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ…

කොවිඩ් මරණවල වගකීම ජනාධිපතිවරයා ගතයුතුයි!
නවතම විශේෂාංග

කොවිඩ් මරණවල වගකීම ජනාධිපතිවරයා ගතයුතුයි!

කොවිඩ් නිව්මෝනියාවෙන් මියැදෙන අසරණයින් ගැන කතා දැන් දැන් බොහෝ ඇසෙයි. තවත් බොහෝ රෝගීන් ප්‍රමානයක් සිය ජීවිතයේ අවසාන කාලය ගෙවාදමමින් සිටින්නේ රෝගය සමග සටනට යන්ත්‍රයක් ආධාර කරගෙනය. තවත් පිරිසක් එවැනි යන්ත්‍රයක් ලැබෙනතුරු අමාරුවෙන් ජීවිතයේ එල්ලී සිටී.…

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!
නවතම

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් පොකුරක්!

කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී…

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!
නවතම

කැබිතිගොල්ලෑව රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ඔක්සිජන් ලබාදීමට දැඩි වෙහෙසක!

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත…

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි
නවතම

මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට,…

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!
නවතම

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර…

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!
නවතම

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි
නවතම

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න…

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?
නවතම විශේෂාංග

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…

කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?
නවතම

කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?

අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26)  දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින්…