ජවිපෙයි පෙරොට්ටොයි ගහන්න‍යි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි
නවතම පුවත්

ජවිපෙයි පෙරොට්ටොයි ගහන්න‍යි හදන්නේ පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියයි

- කේ. සංජීව - ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු…

අර්බුදය විසඳීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා:
නවතම

අර්බුදය විසඳීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා:

1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුය. 2.  ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයෙකු පත්වනු ඇත. 3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන…

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති
නවතම

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…

මානව හිමිකම් කොමිසම ගුවන්  හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි.
නවතම

මානව හිමිකම් කොමිසම ගුවන්  හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන්…

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!
නවතම

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ  විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස  රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර…

ගුරු සංගම් වර්ජනයට සංවර්ධන නිලධාරීන්ද සහායට එයි.
නවතම

ගුරු සංගම් වර්ජනයට සංවර්ධන නිලධාරීන්ද සහායට එයි.

අනීතිකව රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලූදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා මේ වන විට සියලුම ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන් වැලකී ඇත.  මෙම වර්ජනයට සහාය පා හෙට (14) සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන්ද  සේවයෙන් ඉවත්…

පොලීසිය එදා ක්‍රියාත්මක වුනේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝග අනුව – මහජන ආරක්ෂක ඇමති
නවතම

පොලීසිය එදා ක්‍රියාත්මක වුනේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝග අනුව – මහජන ආරක්ෂක ඇමති

පහුගියදා පැවති උද්ඝෝෂණයේදී පොලිසීය ක්‍රියා කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත නියෝග සහ ඉල්ලීම මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා ඇතිවූ සිද්ධියේදී පොලිසිය…

ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවනවා – හිටපු කථානායක කරූ ජයසුරිය
නවතම

ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවනවා – හිටපු කථානායක කරූ ජයසුරිය

අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට කුමන ප්‍රයෝජනයක්දැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි. ඔහු…

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!
නවතම

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!

මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී,…