ඇමති ලොහාන් ගැන විමර්ශනයට ස්වාධීන පරික්ෂණයක අවශ්‍යතාව NPC පෙන්වා දෙයි!
නවතම

ඇමති ලොහාන් ගැන විමර්ශනයට ස්වාධීන පරික්ෂණයක අවශ්‍යතාව NPC පෙන්වා දෙයි!

බන්ධනාගාර සිද්ධිය පිලිබඳ ඇමති ලොහාන් සම්බන්ධව විමර්ශනය කිරිමට ද්වීපාර්ශික ස්වාධීන පරික්ෂණයක අවශ්‍යතාවයක් ඇති බව ජාතික සාම මණ්ඩලය පවසයි. රට තුළ දණ්ඩමුක්තිය නැති කිරීමේ මට්ටම ඉතා බරපතල අනුපාතයකට පැමිණ තිබෙන බවත් බන්ධනාගාර කළමනාකරණ ඇමති ලොහාන් රත්වත්තේ…