මුතුරාජවෙල භූමියේ හෙලිකොප්ටර් අංගනයක්?
නවතම

මුතුරාජවෙල භූමියේ හෙලිකොප්ටර් අංගනයක්?

මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ අර්බුදකාරී තත්වයකි. ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පහුගියදා සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්…

බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?
නවතම

බාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?

සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද (21)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට  නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!
නවතම

මාර්තු 12 න් දේශපාලඥයින්ට යෝජනාවක්!

වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කොට මහජනයා වෙත වගවීම සඳහා උදා වී ඇති ස්වර්ණමය මොහොත ගිලිහී යා නොදෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සමස්ත දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියි. පැන්ඩෝරා පත්‍රිකා නාම ලේඛනයට මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධ…

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප
නවතම

අයවැයට ගිය පෞද්ගලික අංශ වැටුප

ලබන වසර සදහා වන අයවැය යෝජනාවට   පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත…

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.
නවතම

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ…