Vadivel Suresh | බයිබෝස් දාන්න ගිහින් බෙල්ලයි මිරිකන්නෙ

Read More

රන්ජන්ගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිඳු ව්‍යවස්ථානුකුල අවස්ථාවක් නෑ. – විපක්ෂ නායක

There is no constitutional opportunity to abolish Ranjan's parliamentary seat. - Leader of the Opposition

විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට  වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස් මතුවෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසද්දී විපක්ෂ නායකයාගේ මතය වී ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී භාවය අහෝසි වන්නට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම හා එහි කාලසීමාව නීර්ණය කර නොමැති බැවින් ඔහුගේ…

Read More