පරාක්‍රම බැම්ම නිසා පොළොන්නරුව ජනතාව පිල් බෙදෙයි!
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්…