එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර
නවතම

එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර

ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත…

“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි
නවතම

“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි

මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින්  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය…

COVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!
නවතම විශේෂාංග

COVID 19 එන්නත් කිරීමේ නියත විවරණ ලැබීම!

ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන…

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය
නවතම

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය

මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා…

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!
නවතම

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!

ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා…

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර
නවතම

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර

මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ…

ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය
නවතම

ජනාධිපතිතුමා,  ලොක් ඩවුන් තීරණ හා වසංගතයේ විනෝදය

අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල…

සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!
නවතම විශේෂාංග

සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!

ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින්…