කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය. මේ අතර කටුනායක ගුවන්තොටුපලේදි පි.සි.ආර් පරික්ෂණ නොමිලේ සිදු කර පැය 03 කින් වාර්තාවක් ලබා දිමේ ක්රමයක් ආණ්ඩුව ක්රියාත්මක කර සිටියේ පහුගිය මාසයේය. එකී ස්ථාපිත ඒකකයේ තාක්ෂණික කටයුතු අවසන් වීමටත් ප්රථම කඩිමුඩියේ විවෘත කෙරුණු එම පි.සි.ආර් පරික්ෂණ සිදු කළේ දින කිහිපයක් පමණි. තාක්ෂණික දෝෂ යැයි පවසා එහි කටයුතු ඇණ හිටියේය. ඒ් හේතුවෙන් යළිත් ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ…
Read More