උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඊයේ [15] පෙරවරුවේ රැස්වූ දෙමළ දේශපාලන නායකයන්, පාලත් පාලන ආයතන නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණය කළේ වවුනියා නෙදුන්කර්නි ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිවයි. වවූනියාව වැනි දෙමළ ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශ…