වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…
Read MoreTag: Nimal Siripala de Silva
රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read Moreඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී
ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ. ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්, ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ අරමුදලට බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58…
Read Moreකම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?
වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින් නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය රක්ෂණ ක්‍රමයක්, ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල…
Read Moreවතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර තිබුණි. ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා…
Read Moreකම්කරු ක්ෂේත්රයට අදාළ පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීමට මෙම පනත් හතර සංශෝධනයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන සිදු කරනු ලබයි. ඒ අනුව 1954 අංක 19…
Read Moreවතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේ පහුගිය දෙසැම්බර් 22 දාය. ඒ මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක්, අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්…
Read Moreසේවක අර්ථසාධක අරමුදල් නොගෙවන ආයතන වලට 2021 සිට වැඩ වරදියි.
කම්කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. සේවකයා රැකියාව කරන කාලය තුල මේ මුදල ඔවුන්ගේ ගිණුමට බැර නොකරන හාම්පුතුන්ද තවමත් අප අතර සිටිති. එය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මේ නිසා සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය කරමින්,එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ දි නොදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදීත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව…
Read More55 හෝ 60 න් විශ්‍රාම යෑම සේවකයාට ඇති අයිතියක්! – කම්කරු ඇමති කියයි.
2021 අයවැයෙන් යොජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතරින් යෝජනා වූ එකක් වුයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමටය. ඒ දැනට විශ්‍රාම යන අවුරුදු 55 වෙනුවට අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමය. නමුත් වයස අවුරුදු 55 න් විශ්‍රාම යාමට සිටින ඇතැම් සේවකයින් මෙන්ම ඇතැම් සේවක හාම්පුතුන් මෙයට කැමැත්තක් දැක් වූයේ නැත. ඒ නිසා කම්කරු අමාත්‍යාංශයේදී මේ පිලිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කම්කරු නායකයන් දිගු කලක පටන් කරන ලද ඉල්ලීම අනුව විශ්‍රාම…
Read Moreබේරුම්කරණ පරීක්ෂණ මාස 03 ක් තුල අවසන් කළ යුතුයි! – කම්කරු ඇමති කියයි.
කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරීක්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේම මින් ඉදිරියට එම බේරුම්කරණ පරීක්ෂණ කොළඹට කැඳවීම වෙනුවට ඒ පාර්ශවයන්ට පහසු ප්‍රදේශවල කම්කරු කාර්යාලවල පැවැත්විය යුතු බව ද ඇමතිවරයා අවධාරණය කළේය. කම්කරු ආරාවුල් බේරුම්කරණය සඳහා පත් කළ නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා ඊයේ (12) කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.…
Read More