පුටින් ඉදිරියෙන්…
අවකාශය නවතම

පුටින් ඉදිරියෙන්…

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට…

යුක්‍රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ
නවතම විදෙස්

යුක්‍රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ

යුක්‍රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත. එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්‍රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය…

මහළු රජුන්  හා තරුණ නායක නායිකාවන්.
නවතම විශේෂාංග

මහළු රජුන් හා තරුණ නායක නායිකාවන්.

" නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය." මෙහෙම කීවෙ බල…

ෆින්ලන්තයට විදුලිය නෑ
නවතම විදෙස්

ෆින්ලන්තයට විදුලිය නෑ

රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව මෙම තීරණය ගෙන ඇත. එසේම ‘නේටෝ’ සාමාජිකත්වය ලබා…

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්
නවතම විදෙස්

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ…

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා
නවතම විදෙස්

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක
නවතම විදෙස්

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම…

ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි
නවතම විදෙස්

ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි

අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔහු පවසන්නේ…

රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?
නවතම විදෙස්

රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?

යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන්…

රුසියාවට මොනා වෙයිද?
නවතම විදෙස්

රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට…