පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!
අවකාශය නවතම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…

පාස්කු නඩුවේ තීන්දුව අද
නවතම

පාස්කු නඩුවේ තීන්දුව අද

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි…

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?
නවතම විශේෂාංග

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?

මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්‍ය…

පාස්කු ප්‍රහාරය කාගේද? ශානිගේ පෙත්සමින් තවත් චිත්‍රයක්…!
නවතම විශේෂාංග

පාස්කු ප්‍රහාරය කාගේද? ශානිගේ පෙත්සමින් තවත් චිත්‍රයක්…!

අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා…

ජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ජගත් කුමාරගේ ප්‍රශ්ණයට ඔහුම පිළිතුරු දිය යුතුය – පිලිප් දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන්…

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!
නවතම

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ…

ගුරු සංගම් වර්ජනයට සංවර්ධන නිලධාරීන්ද සහායට එයි.
නවතම

ගුරු සංගම් වර්ජනයට සංවර්ධන නිලධාරීන්ද සහායට එයි.

අනීතිකව රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලූදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා මේ වන විට සියලුම ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන් වැලකී ඇත.  මෙම වර්ජනයට සහාය පා හෙට (14) සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන්ද  සේවයෙන් ඉවත්…

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!
නවතම

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ…

ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවනවා – හිටපු කථානායක කරූ ජයසුරිය
නවතම

ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවනවා – හිටපු කථානායක කරූ ජයසුරිය

අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට කුමන ප්‍රයෝජනයක්දැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි. ඔහු…