වරාය නගරය පනත “එක රටක්-නීති දෙකක්” බවට චෝදනාවක්!
නවතම

වරාය නගරය පනත “එක රටක්-නීති දෙකක්” බවට චෝදනාවක්!

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි. අගමැතිවරයාගේ භාරයේ පවතින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සන්දේශයක් භාර…