මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
නවතම

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක්…

ළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නවතම

ළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි…

අතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)
නවතම විශේෂාංග

අතකොටාගේ නූරිය සහ රිසාඩ් ගේ ගෙදර… (නීතියක් නොමැති රටක අපරාධ කියා දෙයක් නැත)

රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම්…

ඉෂාලිනීගේ තාත්තා සහ දරුවන්ට හොඳම දේ දුන් තාත්තා. – කේ. සංජීව
නවතම

ඉෂාලිනීගේ තාත්තා සහ දරුවන්ට හොඳම දේ දුන් තාත්තා. – කේ. සංජීව

හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද…

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!
නවතම

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය…

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929
නවතම

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929

රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම  අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.…

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!
නවතම විශේෂාංග

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම,…

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!
නවතම විශේෂාංග

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!

වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!
නවතම විශේෂාංග

හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!

ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන…