ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ.
අවකාශය නවතම

ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි…

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
නවතම පුවත්

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ…

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම…
නවතම විශේෂාංග

රාවණා හොයපු අපිට රාමා මුණගැසීම…

මතකද ඒ කාලේ අපි රාවණා හෙව්වා? ගොඩක් තාප්පවල රාවණා ඇන්ද? රාවණා ගුහාව හොයන් ගියා? පුරාවිද්‍යා සාධක හෙව්වා? කතිකාවක් නිර්මාණය කළා? බඩගිණි නිසා දැන්නම් මතකත් නැතුව ඇති රාවණා කියල කෙනෙක් අපි හෙව්වා කියලවත්. හැබැයි මතකය අවදිකළොත්…

ලං.වී.ම සභාපති අයින් වෙයි
නවතම

ලං.වී.ම සභාපති අයින් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.
නවතම

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන්…

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
නවතම

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
නවතම

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං

වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?
නවතම

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු…