මුලු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි?
නවතම පුවත්

මුලු කැබිනට්ටුවම ඉල්ලා අස්වෙයි?

මුලු කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්වෙන්නට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද (03) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය රැස්වීමක් අරලිය ගහා මන්දිරයේදී…

රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!
නවතම

රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන්  ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක  23 වැනිදා නිරතවූ ඇමැතිවරයා  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්…

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්
නවතම

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව…

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!
නවතම

ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල්…

වරාය / ගුවන්තොටුපල ළඟ නිසා  ලැබෙන ෆයිසර් !
නවතම

වරාය / ගුවන්තොටුපල ළඟ නිසා ලැබෙන ෆයිසර් !

ෆයිසර් එන්නත් හම්බන්තොටට ලබා දීම ගැන මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊට විරෝධය පළ කර තිබුණි. ඒ් අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ මේ සිදු වෙන…

හොඳම දේ හම්බන්තොටටද?
නවතම

හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු…