රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!
රාජපක්ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක 23 වැනිදා නිරතවූ ඇමැතිවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන්…