“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති

mahinda rajapaksa burial rights

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී  සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්  විමසු  පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා  ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …

Read More

මුස්ලිම් සිරුරු මාලදිවයිනේ භූමදානයට රජය සැරසේ… හකීම් විරුද්ධ වේ.

Gotabaya Rajapaksa Rauff Hakeem Muslim bodies to be buried in Maldives

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන තත්වයක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විශේෂ ඉල්ලීමක් මාලදිවයින් රජයෙන් කර තිබේ. “කොවිඩ් 19 න් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉස්ලාමීය අවසන් වතාවත් මාලදිවයිනේ පැවැත්වීමට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව ජනාධිපති මොහමඩ් ඉබ්‍රාහිම් සොලී ආණ්ඩුවේ අදාළ පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර තිබේ,” යි මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ට්විටර් මගින් නිවේදනය කර තිබේ. කෙසේවෙතත්, රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයන් වෙනත් රටක භූමදානය කිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයක් බව…

Read More