දැඩි සත්කාර ඒකක වල හෙද කාර්ය මණ්ඩලයේ හිඟයක්!

Shortage of nursing staff public service united nurses union

මෙරටින් ඊයේ  (03) දිනය තුළ කොවිඩ් රෝගීන් 1923ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබුණි.  මෙය මෙරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද වේ. එමෙන්ම දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14758ක් කි. සක්‍රිය කොවිඩ් රෝගීන් මෙතරම් ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ ද පළමු වරටය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වේ. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා රෝහල් කාර්ය මණ්ඩලද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒ්කක වල කටයුතු කරන කාර්ය මණ්ඩල වලට…

Read More

දැන් ආණ්ඩුව හතර පස් දෙනෙකුගේ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

muruththettuwe ananda currunt poloticle situation

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන මම තරම් පුද්ගලයෙක් නැහැ. මම එහෙම කියන්නේ කියන්න 1966 ඉඳලා අද දක්වා මම සෞඛ්‍ය අංශ සමග ඇලීගැලී හිටපු පුද්ගලයෙක් නිසා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දුර්වලකම් ගොඩක් තිබුනා ඉස්සර. සේවකයින්ට කිසිම ප්‍රශ්නයක් විසඳා ගන්න බැරුව හිටිය. හැමදේටම අල්ලස් දෙන්න සිදු වෙලා තිබ්බා. මේ ඔක්කොම දශක ගණනකට ඉස්සර. අපි මේවට විරුද්ධව කටයුතු කරලා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩගත්තා. අද අපිට ඇතිවෙලා තියෙන්නේ පරිපාලනයේ දුර්වලතා. ඒ වගේම වගකීම් හරියට ඉටු කරන නැති අයවලුන් නිසා ඇතිවන ප්‍රශ්න. මීට පෙර සියලුම දෙනා අධ්‍යක්ෂක ජෙනරාල්වරු, වෛද්‍යවරු, හෙදියෝ වගකීමෙන් සාමකාමීව තමන්ගේ වැඩ කොටස…

Read More

“පී.බී ලා වගේ නිළධාරීන් නිසා තමයි ජනාධිපතිවරයා අපකීර්තියට පත්වෙන්නෙ” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට GMOA නිලධාරීන්ගෙන් බලපෑම්!

Public Service Commission under pressure from GMOA officials

කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක් අතට ගෙන ඇති බවත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරයා වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බවද ඔවුන් පවසන සෑම දෙයටම අනුමත දීමට අද සෞඛ්‍ය පවිත්‍රා දේවි මහත්මියත් සංජිව මුණසිංහ මහතාත් සුදානමින් සිටින බවද උන් වහන්සේ වහන්සේ පවසයි. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝම වෘත්තිය සමිති කළකිරීමට පත්ව ඇති අතර විශේෂයෙන් වෛද්‍යවරු තමන්ගේ අතකොලු  බවට පත් කර…

Read More

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.

Muruththettuwe Ananda Thero speaks about the release of Duminda Silva.

දුමින්ද සිල්වා  යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මේ කා වෙනුවෙන්වත් කරන සුදු හුණු ගෑමක් නොවන බවත් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේද ‘සබ්බේ සත්තා – භවන්තු සුඛිතත්තා’ බවත් කියා සිටින උන් වහන්සේ අවධාරණය කරන්නේ ඔහු සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කළයුතු බවය. යහපාලන රජය සමයේ සිදුකළ වැරදි සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කරන බවට වත්මන් රජය පොරොන්දුවක් ලබාදුන් බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඒ අනුව දුමින්ද සිල්වා මහතාටද…

Read More

අමාත්‍යාංශයේ පුරෝවගෙන ඉන්න වෛද්‍යවරු ඉදිරි පැය 72 ඇතුලත වහාම රෝහල් වලට යවන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් රතු එළියක්!

Muruththettuwe Ananda Thero nurses trade union in sri lanka

වෘත්තිය සමිති ආඥා පනතට පටහැනිව ආඥා පනත වෙනස් කරමින් වෘත්තිය සමිති කටයුතු කරන්නට අද රජයේ වෛද්‍ය නිලධාරීන් පත් කර ගෙන සිටින බවත් එලෙස ක්‍රියා කරන නිලධාරීන් වහාම ඉදිරි පැය 72 ඇතුලත රෝහල් වලට අනියුක්ත කරන ලෙස පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි. අද රෝහල් වල වැඩ කිරීමට වෛද්‍යවරු නොමැති බවත් නමුත් අමාත්‍යාංශයේ  වෛද්‍යවරු පුරවාගෙන සිටින බවත් පරිපාලනය කරන වෛද්‍යවරු පමණක් අමාත්‍යාංශයේ රඳවාගෙන අනෙකුත් වෛද්‍යවරු වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ කියා සිටියි. එයට ඇහුම්කන් දීමට නොහැකි නම් මේ සෑම වෘත්තිය සමිතියකම නියෝජිතයෙක් අමාත්‍යාංශයට පත් කර…

Read More