කැරොලයින්ගේ ලෝක රූ රැජිණ කිරුල ගැලවෙයිද?
ශ්රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේදී ජයග්රාහිකාවට අපහාස වන අයුරින් හැසිරුනු ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්ර කුරුඳුවත්ත පොලිසිය විසින් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පහුගිය 04 දා…