මන්නාරම සතොස සමූහ මිනී වලේ නඩුව නැවතත් අධිකරණයට
නවතම පුවත්

මන්නාරම සතොස සමූහ මිනී වලේ නඩුව නැවතත් අධිකරණයට

මන්නාරම සතොස වෙළද සැල අසලින් හමු වූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස ඔවුන්ට මැයි මස 13 වෙනිදා මන්නාරම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්නාරම මහේස්ත්‍රත්  කේ.එල්.එම් සජීත් මහතා  ඊයේ…

අතුරුදහන් ප්‍රමානය කියන්න බැහැ – අමාත්‍ය අලි සබ්‍රි
නවතම

අතුරුදහන් ප්‍රමානය කියන්න බැහැ – අමාත්‍ය අලි සබ්‍රි

'අතුරුදහන් කළවුවන්ගේ හරි ගණනක් කියන්න බැහැ. එක එක්කෙනා එක එක ගණන් කියන්නේ. අපි පිලිගන්නවා යුද්ධය පැවති කාලයේ ලොකු ගණනක් අතුරුදහන් කියලා. අපිට එයාලගේ පණ ආපසු දෙන්න බැහැ. ඒකයි අපි ඊට විසඳුම් සොයන්න වෑයම් කරන්නේ' යැයි…

හමුදාව පැහැරගත් ප්‍රගීත්, අතුරුදන් කර අවුරුදු 12යි…!
නවතම

හමුදාව පැහැරගත් ප්‍රගීත්, අතුරුදන් කර අවුරුදු 12යි…!

ගිරිතලේ බුද්ධි කඳවුරේ නිළධාරීන් විසින් කොළඹ දී පැහැරගනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ, එම පැහැරගැනීමෙන් පසුව අතුරුදන්කර පසුගිය ජනවාරි 24 දාට වසර 12ක් සැපිරේ. 2010 ජනවාරි 24 දා රාත්‍රියේ කොළඹ රාජගිරිය සහ බත්තරමුල්ල  ආසන්න ප්‍රදේශයක දී…

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක
නවතම

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!
නවතම විශේෂාංග

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!
නවතම

අතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!

වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය  ආරම්භ…