අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!
නවතම පුවත්

අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!

සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන අවස්ථාවක් වුණේ, සුනාමි ආධාර…

කොරෝනා වලට මුවා වී නීතිය අයුතු ලෙස යොදා ගැනීම පිලිබඳ ජාත්‍යන්තර අවධානය !
නවතම

කොරෝනා වලට මුවා වී නීතිය අයුතු ලෙස යොදා ගැනීම පිලිබඳ ජාත්‍යන්තර අවධානය !

සිය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වසංගතයට මුවා වී, නීතිය අයුතු ලෙස යොදාගන්නා බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි. අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රවෘත්ති හෝ අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සෘජුවම අදාල…

ළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.
නවතම

ළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා…

අපරාධයකට ගොදුරු වූ බව නොදන්නා වින්දිතයින් පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා!
නවතම සාකච්ඡා

අපරාධයකට ගොදුරු වූ බව නොදන්නා වින්දිතයින් පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා!

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සමාජයේ අපරාධ ඉහළ යමින් ඇත. මේ අපරාධ වලට බලපාන්නේ මිනිසුන්ගේ හැසිරීම් රටාවය. යම් අපරාධයක් සිදු වූ පසු ඒ් ගැන පසුතැවෙනවාට වඩා අපරාධයක් අප වළක්වා ගන්නේ කෙසේද? යන්න අවධානය යොමු කළ…

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය
නවතම

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය

මුස්ලිම් ජනගහනය 5000 දෙනකුට හෝ ඊට වඩා වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්)  යනුවෙන් නව තනතුරක් ඇති කර තිබෙන බව පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.…

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,
නවතම

අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,

කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.
නවතම

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්…

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.
නවතම

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.

කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05)  වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…