“ඇමැති කිව්වා, මං කළා”
අවකාශය නවතම විශේෂාංග

“ඇමැති කිව්වා, මං කළා”

(මනෝප්‍රිය ගුණසේකර) “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ…

ඔමික්‍රෝන් සොයන්න පහසුකමක් නෑ…
නවතම පුවත්

ඔමික්‍රෝන් සොයන්න පහසුකමක් නෑ…

ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ…

සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා සහගතව ලබා ගන්නවා – පරිපාලන සේවා සංගමය ඇමැති රමේෂ්ට කියයි
නවතම පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා සහගතව ලබා ගන්නවා – පරිපාලන සේවා සංගමය ඇමැති රමේෂ්ට කියයි

සෞඛ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරමින් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය බලගැන්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ එම සංගමය විසින් නිදහස් සෞඛ්‍ය සේවය රටේ අනාගත පරපුර වෙත ආරක්ෂා කරදීම යන මැයෙන්…

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම  සමාගමකට තනියම කරන්න බෑ…
නවතම පුවත්

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ…

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ.. අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට කියන්න හදන ඒ පණිවිඩය තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්... "තමන්ගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්න්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි.…

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වීමට සුව ඇමති‌ගෙන් නිළධාරීන්ට උපදෙස්…
ආර්ථික නවතම පුවත්

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වීමට සුව ඇමති‌ගෙන් නිළධාරීන්ට උපදෙස්…

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට…

2022 දෙසැම්බර් දක්වා කාලය තුල සිදු කල විගණනයකදී බරපතල දූෂිත ඖෂධ ගණු දෙණු 9ක් ගැන නවතම විගණන වාර්ථාවෙන් හෙලි වේ…
ආර්ථික නවතම පුවත්

2022 දෙසැම්බර් දක්වා කාලය තුල සිදු කල විගණනයකදී බරපතල දූෂිත ඖෂධ ගණු දෙණු 9ක් ගැන නවතම විගණන වාර්ථාවෙන් හෙලි වේ…

විගණාධිපතිවරයාගේ එම වාර්ථාවට අදාලව Frusamide, Trastuzimab, Ceftraixone, Diclofenac Sodium, Etoricoxilo, Cetrizine, Clonazipam, Cefotaxime, Ipratropium යන ඖෂධ කාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෛද්‍ය සැපයුම් ඒකකයත් ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ අන්දම සම්බන්ධව…

වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ!
නවතම පුවත්

වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ!

වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ…

GMOA අද විරෝධතාවක…
නවතම පුවත්

GMOA අද විරෝධතාවක…

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ගැටලු මතුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් GMOA කියා සිටියේ රට තුළ ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය…

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා…
නවතම පුවත්

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා…

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටී සති දෙකක් ගතව ඇතත් මෙතෙක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට වාර්ෂික සේවා…

රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය
නවතම පුවත්

රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය

මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම…