පාසල් නැවත විවෘත කරනවිට ළමා රෝග විශේෂඥයන්ගෙ සහාය ඉල්ලයි!
නවතම

පාසල් නැවත විවෘත කරනවිට ළමා රෝග විශේෂඥයන්ගෙ සහාය ඉල්ලයි!

වසංගත ව්‍යාප්තිය හමුවේ  වසා දමා තිබෙන  ශ්‍රී ලංකාවේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා වෛද්‍ය සහාය ලබා දීමේ  වැඩ පිළිවෙලක් දියත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද…

මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!
නවතම

මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!

කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර  අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින්…

දේවි  බාලිකාව වෙනුවෙන් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පෙරට එයි!
නවතම

දේවි බාලිකාව වෙනුවෙන් දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පෙරට එයි!

කොළඹ දේවි බාලිකා විද්‍යාලය පිලිබඳ මේ වන විට රටේ කතාබහක් මතුව ඇත. ඒ විද්‍යාලයේ අපොස උසස්පෙල විද්‍යා හා ගණිත අතිරේක අංශයක් නුගේගොඩ, උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්…

ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!
නවතම

ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ  (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය…

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!
නවතම

පාසල් දරුවන්ට නිල ඇඳුම්, සපත්තු දෙන්න ආණ්ඩුවට අමතක වෙලා!

අසරණ ගම්බද පාසල් දරුවන් නව පාසල් වාරය වෙනුවෙන් අළුත් පාසල් නිල ඇඳුමක් බලාපොරොත්තුව සිටියත් රජය මගින් නිල ඇදුම් සදහා රෙදි හෝ වව්චරය ලබාදීම සිදු නොකිරීමෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ…

පාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!
නවතම

පාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!

පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා…

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
නවතම

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

ලංකා ගුරු සංගමය පවසන පරිදි විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බවයි ලංකා…