පෙබරවාරි මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක්
නවතම පුවත්

පෙබරවාරි මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක්

මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115, 328 කි. ගෙවුණු දිනයන් අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ…

ඉන්දීය හා බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එම රට වලින් නිවේදන!
නවතම

ඉන්දීය හා බ්‍රිතාන්‍ය සංචාරකයන්ට එම රට වලින් නිවේදන!

ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් සංචාරයේ නිරතවන ඉන්දීය සංචාරකයන් හට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්නිකුත් කරමින් පවසා ඇත්තේ සිය මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ පවතින ඉන්ධන තත්ත්වය පිළිබඳව ප්‍රවේශම්ව කටයුතුකරන ලෙසයි. ඒ මෙන්ම අත්‍යවශ්‍ය…

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!
නවතම

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!

කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය සේවයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව දැරූ උත්සාහය අත්හිටුවා තිබේ. ඒ, ගුවන් තොටුපල තුළ ස්ථාපිත කර තිබෙන ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් නොකර එහි පවතින අඩුපාඩු සකස්…