රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය. නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය. කොවිඩ් එන්නත්කරණය…
Read MoreTag: minister of health in sri lanka
මුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…
Read Moreකොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ හේතු වී තිබුණි. කොවිඩ් ආසාදිත රෝගියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා යන අවස්ථාව වීඩියෝ කර මාධ්‍යයෙන් පෙන්වන්නේ අපරාධකරුවෙකු සොයාගෙන යන ආකාරයටය. මෙය මාධ්‍ය ආචාර ධර්ම අභිබවා ගිය ක්‍රියාවලියකි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව අප සැම දන්නා කරුණකි. නමුත් සමාජයේ ඇතැම් තරුණයින් මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිල අඳුමෙන් සැරසී යන තරුණියන්ට උසුලු විසුලු කළේය.…
Read Moreඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..
වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. නමුත්, ලංකාව තුළ ඊට ටිකක් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර, පසුගිය සති කිහිපය තුළ දිනකට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණයත්, මිය යන අයගේ ප්‍රමාණයත් යම් කිසි මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මැතකදී සොයාගනු ලැබූ බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව…
Read Moreලංකාවෙන් කොරෝනා ප්‍රභේද 26 ක් හමු වෙයි.
දැන් නිතරම පාහේ අපට ජන මාධ්‍ය මඟිනුත්, එදිනෙදා ජිවිතයේදීත් වඩාත්ම සමීප වචනය බවට පත්ව ඇත්තේ කොරෝනාය. ඒ් තරමට මේ ගෝලීය වසංගතය දැන් ත්රස්තවාදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණ වසරකුත් ගෙවී යන මේ මොහොතේ අප දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. මේ වන විට ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් 75,600 ඉක්මවා ගොස් ඇත. මරණ 397 ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වන විට ලංකාව තවත් ගැටලුවකට මුහුන දෙමින් සිටියි. ඒ් මේ කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දිවයිනේ තැනින් තැන වාර්තා වීම නිසාය. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී…
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18,…
Read Moreමුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය
මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්, මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට් අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය කොරෝනා වසංගතය මර්ධනය කිරීමට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා නොගෙන අවිද්‍යාව පදනම් කරගෙන, මිත්‍යා දෘෂ්ඨික කාරණා පදනම් කරගෙන බොහෝ දේවල් කිරීමට උත්සහ ගත් බව ඒ මහතා පවසයි. ධම්මික පැණිය පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍ය ඉදිරියට ගොස් එම පැණිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අතර මිනිසුන් මේ පැණිය විශ්වාස කිරිමට එයද එක් හේතුවක්…
Read MorePCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ! – රවී කුමුදේශ්
නව ප්‍රභේද හදුනා ගැනීමට PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතු අතර ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකටවත් ජාන අනුක්‍රමික විෂ්ලෙශක යන්ත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොරෝනා පවුලේ වෛරස සාමාන්‍යයෙන් ම නව ප්‍රභේද සෑදීමේ ප්‍රවණතාවක් සහිත වන බැවින් නව ප්‍රභේද හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ මුල්ලෙරියාව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉල්ලමින් සිටින්නේ…
Read More“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්
බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපලදීන මහජනතාවට නිරෝධායන රීතින් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත්, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පහුගිය 05 දාය. එතැන් සිට මේ ගත වු දින තුනක කාලය තුල බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුම් සිදු කර මුඛ ආවරණ නොපැලදි 1960 ක් සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 1022 ක් ද , PCR පරීක්ෂණ 832 ක් සිදු කර ඇතැයිද ඒ මහතා පවසයි. රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වලින් 19 කු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. තවදුරටත් මේ මෙහෙයුම් සිදු…
Read Moreසෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්
ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ ප්‍රතිශක්ති එන්නත් අතරත් මේ වන විට තරඟයක් ඇතැයිද මෙයින් හොඳ එක කුමක්ද යන්නත්, ලංකාවට හොඳ එක කුමක්දැයි යන්නත් තවම තහවුරු වී නොමැති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එය අධ්‍යයනය කරන තත්ත්වයකුත් ලංකාවේ නොමැති බවත් මෙවැනි ගැටලු සහගත පසුබිමක මේ එන්නත ලංකාවට පැමිණෙන දිනය තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියා ගැනීමට නොහැකි වී ඇති…
Read More