පොලිස් අත්අත්අඩංගුවෙහිදී සිදු වූ මරණ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. – මිෂෙල් බෂලේ
අද ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 47වන සැසිවාරයට සිය වාර්තාව ඉදිරිපත් කරමින්, චූදිත අපරාධ කල්ලි සමඟ ඇතිවූ බව කියන ගැටුම් හි වලදී පොලිස් අත්අඩංගුවේ සිදු වූ මරණ සම්බන්ධයෙන් “සවිස්තරාත්මක, කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු”යැයි…