මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්ත පනත යටතේ රැදවීම නපුරු පූර්වාදර්ශයක් – INSD
මෙම අගොස්තු මස 14දා අත්අඩංඟුව ගත් ලංකා ඊ නිව්ස් මාධ්‍යවෙදී කීර්ති රත්නායක දින පහකට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට සිරගත කිරීම නපුරු පූර්වාදර්ශයක් බව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය පිනිස වන අන්තර් ජාතික ජාලය ප්‍රකාශ…