TV ලොක්කෝ “රජයට ශක්තියක් වීමට” දැන්වීම් ඉල්ලති!
නවතම

TV ලොක්කෝ “රජයට ශක්තියක් වීමට” දැන්වීම් ඉල්ලති!

වසංගත සමයේ ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහල නැංවීම වෙනුවෙන් රජයේ දැන්වීම් දිගටම ලබා ගැනීමට දිවයිනේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රූපවාහිනී ආයතන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තුවෙන් සිටී. රජය දැන්වීම් ලබා දීම නවතා දැමුවොත් කෝවිඩ් 19 වසංගත තත්වය නිසා ගැටළු…