අනන්‍යතාව හෙළිදරව්ව කිරීම හරිද?
නවතම විශේෂාංග

අනන්‍යතාව හෙළිදරව්ව කිරීම හරිද?

අප ජීවත්වන්නේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහ ඕනැම අයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අති සාමාන්‍යකරණය යුගයකය.රූපවාහිනී සහ පුවත්පත් සමාජයේ ආධිපත්‍යය දරන ලද යුගයේ යම් පුවතක් පළ කිරීමට හැකියාව ලැබුනේ ඉතා සීමිත…

කලාකරුවෝ දැනගන්න ඕන තමන්ගේ අනාගතේ හදාගන්න ඒකට ආණ්ඩු පලි නෑ!
අවකාශය සාකච්ඡා

කලාකරුවෝ දැනගන්න ඕන තමන්ගේ අනාගතේ හදාගන්න ඒකට ආණ්ඩු පලි නෑ!

රංගන ශිල්පී දිලිප් රෝහන ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්... මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය…

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක්…

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්
නවතම සාකච්ඡා

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක…

පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!
නවතම

පාඨකයා නොමඟ යවන ජාතික පුවත්පත්!

අද ජාතික පුවත්පත් සියල්ල පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත් කර තිබුණේ ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමක රුපියල් කෝටි 100 ක් ඇති පුවතය. එම පුවතට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී සංවිධාන ගිණුමකට වසර 4 ක් පුරා…

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!
නවතම

ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!

රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට…

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% ක් O/L පමණයි – මනුෂගෙන් හෙලිදරව්වක්
නවතම

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% ක් O/L පමණයි – මනුෂගෙන් හෙලිදරව්වක්

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 90% සමත්වී තිබනේනේ සාමාන්‍ය පෙළ පමණක් බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මාධ්‍ය ආයතන කතා කළත්, මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න ගියොත් ලැජ්ජා හිතෙනවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි…

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක
අවකාශය

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

“මම හිතන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ  මේ ප්‍රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්‍රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …