ව්‍යාජ චෝදනාවක් නඟා  පොලිසියෙන් වාහල්කඩ ගෙදරකට පහර දි අලාභ හානි කරයි
නවතම

ව්‍යාජ චෝදනාවක් නඟා පොලිසියෙන් වාහල්කඩ ගෙදරකට පහර දි අලාභ හානි කරයි

අමද්‍යප දිනය පැවති දිනයේ නිවසක රජයේ මත්පැන් සගවා ගෙන අලවිකර තිබෙනා බවට ලැබුණු තොරතුරකට එහි පැමිණ ඇති වාහල්කඩ ඩී-හතර පොලිසියේ නිලධාරින් නිවැසියන් නොමැතිව සිටි නිවසට පහරදි අලාභ හානී සිදුකර ගොස් තිබෙනා බව එහි හිමිකරුවන් අනාවරණය…