පාතාලය ඉවරයි.! දැන් අපි නිදහස්
ශාරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්රථික්ෂේප කර තිබෙන්නේ එවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්රයෝජනයක් නොවන බවට විද්යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්රමයට, වෙනත්…