කිසිම කාලෙක මෙහෙම සහල් ආනයනය කරලා නෑ
නවතම පුවත්

කිසිම කාලෙක මෙහෙම සහල් ආනයනය කරලා නෑ

කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙලෙස මෙරටට සහල් ආනයනය කර නැති බව ක්ෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම…