ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
නවතම

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…

දයාට නිදහස…
නවතම

දයාට නිදහස…

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නැතිනම් වේලායුධම් දයානිධී හට ලබාදුන් වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට ඇති බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නගාසිටුවීම, ආධාර…

#P2P නිසා නඩු වැටුණු මාධ්‍යවේදීන්ට ඇප!
නවතම

#P2P නිසා නඩු වැටුණු මාධ්‍යවේදීන්ට ඇප!

නැගෙනහිර සිට උතුර දක්වා වූ විරෝධතා පා ගමනක ගිය නිසා නඩු පවරන ලද  නැගෙනහිර මාධ්‍යවේදීන්,දේශපාලනඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා ඇප මත මුදා හැර තිබේ. දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව…

“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!
නවතම

“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!

යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය…

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!
නවතම

P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.…

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!
නවතම

නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින්…

නැගෙනහිර පාගමනට පොලීසියෙන් බාධා!
නවතම

නැගෙනහිර පාගමනට පොලීසියෙන් බාධා!

දෙමළ ප්‍රජා නායකත්වයෙන් නැගෙනහිරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාවට දැඩි ලෙස  අවහිර පැනවීම සම්බන්ධයෙන් පොලිසිය දෝෂ දර්ශනයට ලක්වී සිටී. සුළු ජාතීන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පැවතීමට විරෝධය දක්වා දෙමළ ජනයා නැගෙනහිර සිට උතුර දක්වා…