එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!

Complaint to Human Rights Commission fundamental rights of inmates at Angunakolapelessa Prison!

බන්ධනාගාර කොවිඩ් පොකුරක් මෙවරද නිර්මාණය වී ඇති අතර වැඩිපුරම ආසාදිතයින් සිටින්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. මේ වන විට එහි හැටකට වැඩිය පිරිසක් ආසාදිතව සිටිති. ඒමෙන්ම එක් රැඳවියෙකු මිය ගොස් තිබුණේද මේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙනි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉකුත් 02 දා විරෝධතාවයක් සිදු කළේ ඔවුන්ට PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් තෝරාගත් පිරිසකට PCR පරික්ෂණ සිදු කර ඇත. එහිදී ආසාදිතයින් 60 කට  ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබුණි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසන්නේ මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ ගැටලු රැසක් ඇති…

Read More

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

Prisoners protest in prison Angunakolapelessa Prison

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන එන බවත් ඒ නිසා ඔවුන්ටත් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට…

Read More

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

Prisoner Review Law Lohan Ratwatte State Minister of Prisons

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…

Read More

“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ

Lohan Ratwatte Prison Ordinance

“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන්  අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…

Read More

මිය ගිය මහර සිරකරුවන්ගේ සිරුරු පිළිස්සීමට රජය ගත් උත්සාහය වැළකේ!

Bodies of inmates of Mahara Prison

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ  නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කොවිඩ් 19 ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා දෙසැම්බර් 9 දා දුන් තීන්දුව හමුවේය. වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට ඉහතදී නිර්දේශ කර තිබුනේ වෝහාරික…

Read More

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

Statement by the Minister of Prisons regarding the death penalty Lohan Ratwatte

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි. 1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු…

Read More

මහර මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

මහර සිද්ධියේ මිය ගිය තවත් 4ක් හදුනා ගනී

මහර ගැටුමෙන් මිය ගොස් සිටි තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ මෘත ශරිර ඊයේ (05) දින හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහ් කර සිටියි. ඒ්  මිනුවන්ගොඩ, හොරණ – අගුරුවාතොට, වැලිවේරිය – රතුපස්වල හා වත්තල- ඒඩේරමුල්ල පදිංචිව සිටි සැකකරුවන් සිව් දෙනෙකි. මොවුන් සිව් දෙනාද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුවන් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා මේ මෘත දේහ හඳුනාගෙන ඇති බව පැවසුවත් මේ වනතුරුත් ඒ් අදාල වසම් වල පොලිස් ස්ථාන වලට මේ මරණ සම්බන්ධයෙන් තොරතුරු ලැබි නොමැති බව මෙම ප්‍රදේශ වල පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ්බැවින් මේ වන විට…

Read More

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!

Welikada Prison inmates protest ends

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි. මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී වහලය මත සිටි රැඳවියන් වහලයෙන් බස්සා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත. ඉන්  ප්‍රධාන වශයෙන් ඔවුගේ ඉල්ලීම වූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියත්, පූර්ණ ආබාදිත හා නිදන්ගත රෝග වලින් පෙලෙන සහ වයස අවරුදු 75ට වැඩි රැඳවියන් හට සමාව දීම යන කරුණු පිළිබදව අවධාධනය යොමු කරමින් අමාත්‍යවරයා…

Read More

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි

Mahara-Prison

මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වී අදට සතියකි. ඒ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නාගේ මෘත දේහ තවමත් ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේය. ඒ ඒම මෘත දේහ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැඟි ඇති හෙයිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පළමුවෙන්ම සඳහන් කළේ මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසු බවය. ඒ ඔවුන්ගේ තොරතුරු ඇතුලත් ලේඛනාගාරය ගිනිබත් විම නිසා බව ඊට හේතු ලෙස සඳහන් විය. මේ අතර රාගම රෝහල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මිය ගිය රැඳවියන් ඒකලොස් දෙනොගෙන් අට දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වි ඇති බවයි. ඒ අනුව මේ මෘත…

Read More

මහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?

Attack on Mahara Prison inmates lohan ratwatte minister

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඒ මහර බන්ධනගාරයේ කැරැල්ල ඇති වී තෙදිනකට පසුවය. ඒ වන විටත් මහර ගැටුමෙන් රැඳවියන් 11 කු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 107 කු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගෙන පැය කිහිපයක් තුල මහර බන්ධනාගරය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී පසුගිය දින කිහිපයේ යම්…

Read More