මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්
සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින්…