මේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!

This government is doing what it did in 2005-2010

ආනන්ද ලැනරෝල් – බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක ජනාධිපතිවරු ඔස්සේ පාලනය වී තියෙනවා. මේ අනුව සමහරු හංවඩු ගසන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියා, එසේනම් ඇයි තවමත් ලංකාව තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් වී ඇත්තේ? රුවන්ඩාව වැනි රටවල් සමග  සමඟ සංසන්දනයේදී පවා ලංකාවට ඇත්තේ ඉතා පහළ තත්ත්වයක් බව පෙනී යනවා. මෙම විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් බව හැඳින ගත් අය තමයි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි…

Read More