SSP දුවගේ අනතුර නිසා හෙළි වූ පවුලේ රථ ගාය!

accident of SSP daughter

පාරේ යන අනිකුත් වාහන, මිනිසුන් අමාරුවේ දමා ඉගිල්ලෙන වාහන අප කොතෙකුත් දැක ඇත. විශේෂයෙන්ම එසේ ඉගිල්ලෙන්නේ ඩිපෙන්ඩර්ය. නමුත් පහුගියදා V-8 වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් පදවා ඉගිලි ගිය තරුණියක් කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක් වීම සමාජයේ රස පුවත් මවන්නට සමාජ මාධ්‍ය ජාලා වලට හැකි විය.  රොෂානි මලිෂා රත්නායක නම් විසි හැවිරිදි තරුණිය විසින් ඉකුත් 15 දා පැද වු ලෑන්ඩ් කෲෂර් රථයක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි නන්දා මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට කඩා වැදුනේ ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි කරමිනි. එහිදී  මෙම තරුණියට රිය පැදවිමට වලංගු රිය බලපත්‍රයක් නොමැති බවද සහඳහන්…

Read More