RTI සමාජිකයින් පත් කිරිම ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය
තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා පවසයි. මෙහි කොමිසමේ කාලය අවසන් වීමට…