රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.
නවතම

රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.

සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය  කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ   වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල්…

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?
නවතම

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  සඳහා ඉන්දියාවේ කම්කරු නීතියේ වෙනස්කම් සිදුකිරීම පිණිස මෙරට පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට සෙත සැලසීම අරමුණු කොටගෙන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත…

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!
නවතම

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!

කොවිඩ් 19 වසංගතයට  මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට වසරකට පසු පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

පෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට
නවතම

පෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට

කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43…

වතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!
නවතම

වතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය…

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
නවතම

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට

මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…

වතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.
නවතම

වතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය කළේ පහුගිය…

බේරුම්කරණ පරීක්ෂණ මාස 03 ක් තුල අවසන් කළ යුතුයි! – කම්කරු ඇමති කියයි.
නවතම

බේරුම්කරණ පරීක්ෂණ මාස 03 ක් තුල අවසන් කළ යුතුයි! – කම්කරු ඇමති කියයි.

කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ හේතු හා ඉල්ලීම් මත  බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් ඉල්ලීම්වලට අදාල (නඩු) බේරුම්කරණ පරීක්ෂණ මින් පසු මාස තුනක් ඇතුලත අවසන් කළ යුතු බව කම්කරු…