කුරුන්දි නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාම ද – පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…
නවතම පුවත්

කුරුන්දි නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාම ද – පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත…